Logo

ආණ්ඩුව පෙරළා දමනවා -එස් බී ගෙන් පුරසාරම්



මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව සම්මත කර ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.

මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බවත ඒ මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ සමග එකතුව පුළුල් ජනතා සන්ධානයක් බිහි කර ඉන් පසු ජන වරමක් ඉල්ලීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පහත හේවාහැටදී පැවති පිලිගැනීමේ උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

විශ්වාස භංගයේදී ඡන්ද 122ක් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බවත් කී ඔහු එජාප ප‍්‍රතිසංවිධාන කටයුතු කිසිදු පලක් නැති බවද සදහන් කලේය.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19725331
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18939481
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15102812
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15017031
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14892227
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'