Logo

හම්බන්තොට සුළං බලාගාරය ගලවන්න චීන සමාගමෙන් නියෝග



චීන සමාගමකට හම්බන්තොට වරාය බදු දීමත් සමග හම්බන්තොට ඉදි කර තිබූ මෙරට පළමු සුලං විදුලි බලාගාරය ගලවා ඉවත්කර ගැනීමට සිදුව ඇත.

එම බලාගාරය තව දුරටත් පවත්වාගෙන යන්නේ නම් බද්දක් ගෙවිය යුතු යයි චීන සමාගම විසින් කල දැනුම් දීම මීට හේතුවයි.

බදු මුදලක් නොගෙවන්නේ නම් බලාගාරය ගලවා ඉවත් කරගන්නැයි චීන සමාගම විසින් දන්වා ඇත.

මෙම බලාගාරයෙන් මෙගාවොට් 35ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරයි.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ බලාගාරය මෙම ස්තානයෙන් ගලවා හම්බන්තොට වල්සපුගල ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත බවයි.

Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13879700
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13712608
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11288635
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11175440
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10954033
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'