Logo

නව සිතියමෙන් ලංකාවේ හැඩය වෙනස්වෙයි



ශ්‍රී ලංකාවේ අලූත්ම සිතියම මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කර තිබේ.

ඒ අනුව ලංකාවේ දකුණ හා නැගෙනහිර වෙරළ තීරයන් ගොඩවීම හා හලාවත මුහුදු තීරයේ අඩුවීමක් පෙන්නුම් කරයි.

විශේෂ කාර්ණාවක් වන්නේ කොළඹ වරාය නගරය එක්වීම නිසා ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2.7ක් හෙවත් හෙක්ටයාර 270ක් වැඩි වීමයි.

වරාය නගරය මෙන්ම හම්බන්තොට වරාය නිසා ලංකාවේ සිතියමේ හැඩයද වෙනස් වි ඇත.

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 12608
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 37042
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 289825
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 298661
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 298661
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15612156
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15475747
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12937152
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12882700
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12730581
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'