Logo

හේමකුමාරගෙන් සුපිරි වැඩක්



ඔබ විසින් මඟ නොහැරම නැරඹිය යුතු ඉතා වැදගත් කාලීන වැඩසටහනකි...............දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර හේමකුමාර නානයක්කාර මැතිතුමා විසින් කාබනික ගොවිතැනෙහි ඇති වැදගත්කම ඉතාමත් කෙටියෙන් සරළව සංක්ෂිපතව හේතු සාධක සහිත පැහැදිලි කරමින් ජාතික රූපවාහිනයේ ආයුබෝවන් සුභ දවසක් වැඩසටහනය සහභාගි විය.

එහිදී ගරු ආණ්ඩුකාරතුමා විසින් මේ වනවිටත් දකුණු පළාත තුල කාබනික පොහොර භාවිතයෙන් කෘෂි නිෂ්පාදන කිරිම සදහා දරන ලද උත්සාහය පිළිබද කරුණු විදහා දක්වන ලද අතර ඒ තුලින් දකුණේ ජනතාව කාබනික පොහොර භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආහාර නිෂ්පාදන සඳහා කෙතරම් ප්‍රමුඛතාවයක් දක්වන්නේද යන්න සහ වර්තමානය වනවිට අප විසින් මුහුණ දී සිටින දරුණුතම ඛේදවාචකය වන බෝ නොවන රෝග වැළදීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන රසායනික පොහොර ආශ්‍රිත කෘෂිකර්මාන්තය පිළිබදව කරුණු පැහැදිලි කරන ලදි.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 144424
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 239174
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 288284
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 453856
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1308609
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19036497
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18241341
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14422025
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14347526
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14240690
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'