Logo

ඩිලාන් මගේ කකුල් ලෙවකාපු එකෙක්-චන්ද්‍රිකා



පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා තම පාලන සමයේදී ලෝකයේ සිටින හොදම දේශපාලඥයා යයි තමන්ට කියා පෙරලි පෙරලී වැන්ද බව හිටපු ජනාධිපතිනිත චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එදා එසේ කියූ ඔහු අද තමනට කියන්නේ පුස් කෑ නූඞ්ල්ස් බකට් එකක් කියා බවද ඇය සදහන් කරයි.

ශ‍්‍රීලනිප 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූවා කියා කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් ඉතිරි කාල සීමාවේදීද ආණ්ඩුව ගෙන යන බවත් ඇය වැඩි දුරටත් සදහන් කරන්නීය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 140163
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 233309
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 282188
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 446958
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1299298
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19030547
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18235030
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14412809
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14339184
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14231963
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'