Logo

කාන්තා රග්බි කණ්ඩායම පුහුණු කරන්න ගිය නාමල්ට ක්‍රීඩිකාවන් අපූරු පාඩමක් කියා දුන් හැටි



නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඉදිරිපත්වූ පුවත ගැන මීට පෙර අප වාර්තා කළා.
කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු සඳහා නාමල් මන්ත්‍රීවරයාගෙන් උදව් ඉල්ලා සිටීමත් සමග ඔහු ඒ වෙනුවෙන් සිය කැමැත්ත ලබාදී තිබුණා.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමට එරට සමාජජාලා ක්‍රියාකාරීන් ස්තූති පල කර තිබුණා.
ජම්මූ කාශ්මීර මහ ඇමතිනි මෙහෙබූතා මුෆ්තී ද සිය ට්විටර් ගිණුමෙ සටහනක් තබා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ස්තූති කර තිබුණා.
මෙහිදි පුහුණු සැසියක් අතරතුර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට , කාෂ්මීර ක්‍රීඩීකාවන් එරට භාෂාවේ වචන කිහිපයක් ඉගැන්වීමට උත්සාහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් පහතින්…

 



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 138778
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 228956
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 277637
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 441832
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1292295
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19027327
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18231534
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14409295
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14335856
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14228522
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'