Logo

ලොව වයස්ගතම කාන්තාව අවසන් ගමන් යයි



 

කවුරුත් කැමතියි පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්න.
මේ ලෝකේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 80 දක්වා අඩුවෙලයි තියෙන්නේ.
හැබැයි තවමත් අවුරුදු 100 කට වැඩි ආයුෂ භුක්ති විදපු අය ගැන අහන්න දකින්න ලැබෙනවා.
මේ අපි කියන්න යන්නේ ලෝකයේ වයස්ගතම පුද්ගලයා මියගිය සිද්ධියක් ගැනයි.
ඇය තමයි ජපානයේ නබි ටජීමා.
ඊයේ ඇය මියයනවිට 117 වැනි වියේ පසුවුණා.
ඇයට මුණුපුරන් 16 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මීළඟට ලෝකයේ වයසකම පුද්ගලයා වෙන්නෙත් ජපානයේ කාන්තාවක්.
ඒ 116 හැවරිදි චියෝ යොෂිඩා.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 181832
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 184858
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186098
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226090

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339027
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15159957
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15017041
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12501702
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12447997
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12295678
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'