Logo

ඛණිජතෙල් මිළ වැඩිකරන්න එජාප වෘතිය සමිතියෙන් යෝජනා



ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුව ඇති දැවැන්ත පාඩුවක් ඇති බැවින් එය මඟ හරවා ගැනීමට නම් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කල යුතු බව ලංකා ඛණිජ තෙල් ජාතික සේවක සංගමය පවසයි.

 

අද(23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ආනන්ද පාලිත මහතා මෙම අදහස් පළ කළේය.

 

මේ වන විට මහජන බැංකුවට හා ලංකා බැංකුවට ඩොලර් බිලියන 2.3ක ණය ප්‍රමාණයක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට සිදුව ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

එමෙන්ම මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 53ක මුදලක් ණය වී ඇති බවත්, පෞද්ගලික විදුලි ජනනය කිරීමේ සමාගම් පමණක් රුපියල් බිලියන 12 ක් ණය වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

 

එම නිසා මෙම බර කිසිසේත්ම ඛනිජ තෙල් සංස්ථාවට දැරිය නොහැකි බව ද ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 131.70 ක මුදලක් තෙල් සංස්ථාවට වැය වන බව ද ආනන්ද පාලිත මහතා පවසයි.



දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 962
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 8188
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 237027
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 271411
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 529145
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15919927
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15790623
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13253057
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13199638
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13047415
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'