Logo

ග්‍රීසියේ ආර්ථිකය මෙන් ලංකා ආර්ථිකය කඩාවැටීමේ අවදානමක-දවසකට බිලියන 16ක මුදල් අච්චු ගසයි



මෙම වසරේ මාර්තු-අප්‍රේල් මාස දෙක තුලදී ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන දහසක නොහොත් රුපියල් ටි‍්‍රලියනයක මුදලක් අච්චු ගසා ඇත.

මෙසේ මුදල් අච්චු ගසා ඇත්තේ රජයේ සේවක වැටුප් ආදී රජයේ එදිනෙදා වියදම්ල පියවා ගැනීමටයි.

මෙම මුදල් අච්චු ගැසීම නිසා ඩොලරය හමුවේ රුපියල බාල්දු වීමද සිදුව ඇති අතර ඉදිරි දින කිහිපයේදී තවත් බාල්දු වනු ඇතැයි මුල්‍ය වෙළදපල ආරංචි කියයි.

මෑතකදී පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පනතක් නිසා මුදල් අච්චු ගැසීම ගැන පාර්ලිමේන්තුව දැනුවත් කිරීමේ උවමනාවක්ද නැත.

දින හැටක කාලයට බිලියන දහසක් යනු දිනකට බිලියන 16 ඉක්මවයි. එනම් දිනකට කෝටි 1600ක මුදලකි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 26396
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 27028
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 29684
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 69671

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 128180
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14438868
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14270840
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11846731
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11726523
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11532881
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'