Logo

ජෝන් සිරිසේනට පස්ස හරවයි-ඉදිරි මැතිවරණ මහින්දගේ යටතේ පමණයි



මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පවත්වනු ලබන ඉදිරි මැතිවරණ සඳහා සහය දක්වන බව හිටපු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පවසයි.

විපක්ෂයට එක්විමෙන් පසුව රත්නපුර කුරුවිට නගරයේ අද (13) පැවැති පිලිගැනිමේ උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළේය.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව රට එක්තරා අඳුරු යුගයකට එළඹ තීබු බවත් පක්ෂ දෙකටම ආණ්ඩු බලයක් පිහිටුවීමට නොහැකි වූ නිසා සකච්ඡා කිරීමෙන් අනතුරුව අවුරුදු දෙකක් සඳහා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ බව ඒ මහතා පැවසීය.

ඒ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල ස්ථානයකට ඇද වැටී තිබුන බවද ව හිටපු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව අවස්ථාවේදී අපේ පක්ෂයට විශාල පිරිසක් කුමන්ත්‍රණය කළ බවත් එයට පක්ෂයේ මහ ලේකම්වරයාද සම්බන්ධ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Loading...
දැන්වීම්
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 23575

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 61580
සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම
- නලින් ද සිල්වා
2018-04-06 03:34:57 - 127957
රටට අවශ්‍ය දේශපාලනීකරණය නොවු යහපාලනයකි
- අචාර්ය නාලක ගොඩහේවා
2018-04-01 22:18:37 - 144142
ලොව ඉහලම කාබන් ප්‍රතිශතයක් ඇති ලොව හොඳම මිනිරන් හමුවන බෝගල මිනිරන් පතල
- ඉන්දික කුමාර
2018-01-17 20:45:06 - 505731
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 14193149
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14030746
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11587451
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11468437
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11266775
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'