Logo

සිරිසේනට නැවත ඉල්ලන්න ජනප්‍රසාදයක් නෑ-සුසිල්



ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ප්‍රගතිශීලී බලවේග සමඟ එක්ව රජය පරාජය කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

අද(15) කොළඹදී මාධ්‍යවේදීන් නැගූ අදහස්වලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කොන්දේසි දෙකක් යටතේ සිදු කරනු ලබන බවත්, පක්ෂයේ නිලතල සම්බන්ධයෙන් වහාම ප්‍රතිසංවිධානයක් සිදුවිය යුතු බවත් පක්ෂ වහාම සම්මුතිවාදී රජයෙන් ඉවත් වීමට තීන්දු කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

වෘත්තීයභාවය හා අධ්‍යාපනික සුදුසුකම් අනුව රටේ පාලනය ගෙන යා හැකි පුද්ගලයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ගෙවුණු වසර 3 හමාර තුළ ජනතාව යම් තක්සේරුවකට පැමිණ ඇති බවත්, ජනතාව නැවත වතාවක් පොදු අපේක්ෂකයෙකු පිළිබඳ තව වතාවක් විශ්වාසය නොතබන බවත් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

සම්මුතිවාදී රජය ඉතා අසාර්ථක සංකල්පයක් වන බව ද ඔහු කියා සිටියේය.

 



දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 949
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 6967
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 232346
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 266458
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 524172
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15914940
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15782827
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13247726
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13194171
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13040435
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'