Logo

පොලීසියට ප්‍රහාර එල්ල කල පුද්ගලයින් 4ක් වෙඩි පහරින් මරුට



ඉන්දුනීසියාවේ පොලිසියකට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගැටුමින් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති බවත් සඳහන් වෙයි.

සුමාත්‍රා දූපත්හි පිහිටි පොලිස් ස්ථානයකට මෝටර් රථයකින් කඩාවැදුණු පිරිසක් එහි සිටි නිලධාරීනට කඩු වලින් පහරදී තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

අපරාධකරුවන් පොලිස් නිලධාරියෙකු වාහනයට යට කර පලායාමට උත්සහගෙන ඇති අතර එම අවස්ථාවේදී පොලිස්  නිලධාරීන් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 29298
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 30177
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 32795
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 72676

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 134506
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14469360
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14301322
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11870126
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11749979
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11556092
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'