Logo

විජයදාසගේ ඇදවුනු කොඳුනාරටිය පොඩ්ඩක් කෙලින්වෙයි



උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හෙළා දකින බව උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාය රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාත තුළ ජන සංහාර දිනයක් පැවැත්වීම ජාතීන් අතර ගැටුම් ඇති කිරීමේ උත්සාහයක් බවයි.

වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය  විජයදාය රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182680
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 186467
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 187237
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 231334

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 347080
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15202823
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15058967
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12535809
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12482304
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12329734
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'