Logo

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි තබා ඝාතනය කෙරේ



කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති රංජිත් ඩොනල්ඩ් සම්පත් මහතා ඌරගස්මංහන්දිය, කොරකීන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 10.15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු උප සභාපතිවරයා කැබ් රථයකින් යමින් සිටියදී වෙඩි තබා පළා ගොස් ඇති බව ය.

එහිදී වෙඩි වැදුණු තවත් පුද්ගලයෙකු තුවාල ලබා කරන්දෙණිය බොරකන්ද රෝහලේ ප්‍රතිකාර ලබයි.

උප සභාපතිවරයාගේ මළ සිරුර ද මේ වන විට එම රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 28330
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 29178
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 31829
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 71720

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 133372
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14465640
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14297824
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11868086
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11748113
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11554238
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'