Logo

ජෝර්ජ් ක්ලූනි යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි



සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි, අමෙරිකානු චිත්‍රපට ආයතනය මගින් ජීවිතකාලය සඳහා එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය.

හොලිවුඩ් තොරතුරු සඳහන් කළේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවති එම උත්සවයේදී ජෝර්ජ් ක්ලූනි පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ වන මානව හිමිකම් නීතිඥ අමාල් ක්ලූනි කළ කතාව, ඔහුගේ නෙත් කඳුළින් තෙත් කිරීමට සමත් වූ බවයි.

ජෝර්ජ් ක්ලූනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්ම‍යෙකු බවත්, ආදරණීය සැමියකු සහ පි‍යෙකු බවත් ඔහු අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබඳ තමා ආඩම්බරයට පත්වන බවත් අමාල් ක්ලූනි මෙහිදී සඳහන් කළා ය.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 140107
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 233221
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 282102
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 446886
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1299157
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19030436
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18234938
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14412763
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14339127
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14231900
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'