Logo

සිරිසේනට අහිතකර ප්‍රථිපලවලට මුහුණදෙන්න වෙයි-එජාප මන්ත්‍රී



පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කර ගත්තේ මේ ආකාරයට කටයුතු කිරීමට නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

තමනට ලැබී ඇති ජනවරම අනුව කටයුතු කරන්න ජනාධිපතිවරයාද කල්පනා කල යුතු බවත් ඔහු සදහන් කරයි.

විධායක ජනාධිපති ක‍්‍රහය අහෝසි කිරීමට බලයට විත් දැන් එහි බල පරාක‍්‍රමය භාවිත කරමින් මාධ්‍ය ආයතන ඉලක්ක කරමින් මාධ්‍ය නිදහස අහිමි කිරීමට කටයුතු කරන්නේ නම් එහි ප‍්‍රතිඵලද භුක්ති විදීමට සූදානම් විය යුතු යයිද ඔහු සදහන් කරයි.

ටී.එන්.එල්. රූපවාහිනියේ පොල්ගහවෙල විකාශණාගාරය අත්හිටුවීම සම්බන්ධයෙන් මන්ත‍්‍රවිරයා මෙම අදහස් පල කලේය.

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182359
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185429
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186589
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 228509

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 343084
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15195778
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15048951
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12530159
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12476982
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12324216
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'