Logo

රණවිරුවා නින්දිත ලෙස පාවා දෙන විටත් ජනතාව නිහඬයි-රියර් අද්මිරාල් සරත් වීරසේකර



මැයි මස 18 වැනිදා සම්පාදිත සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතා දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත මඟින් සිදු කෙරෙන්නේ, රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කර ඔවුන් විදෙස් රටවලට පාවාදීම බවට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා චෝදනා කරයි.

අද(12 ) කොළඹදී පැවැත්වූ "එළිය" මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

අද වන විට යුද අපරාධ සිදු කරා යැයි පවසමින් බොරු සාක්ෂි හදනවා සේම එක් පුද්ගලයෙක් මත රණවිරුවාගේ මුළු අනාගතයම තීරණය වී ඇති බව ද වීරසේකර මහතා කියා සිටියේය.

වත්මන් රජය රණවිරුවා නින්දිත ලෙස පවා දෙන විටත් ජනතාව නිහඬ ඇයි කියා තමන් ප්‍රශ්න කරන බව ද සරත් වීරසේකර මහතා මෙහිදී පැවසීය.



දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 5132
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 27770
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 276733
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 281881
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 282228
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15588726
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15451017
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12920256
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12866237
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12714641
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'