Logo

ඥාණසාර හිමි බරපතල වැඩ ඇතිව අවුරුද්දක සිරගෙට



බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාසය හයක සිර දඩුවමක් පැනවීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද තීන්දු කළේය.

ඒ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද, සන්ධ්‍යා එක්නැලිගොඩ හෝමාගම අධිකරණ භූමියේදී බැණ තර්ජණය කිරීමේ නඩුවට අදාලව දඩුවම නියම කරමිනි.

මේ අතර රුපියල් 15000 ක දඩයක් හා සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50000ක වන්දියක් ගෙවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ වන විට අධිකරණය අවට විශාල පිරිසක් රැදී සිටින අතර, පොලිස් කැරළි මර්ධන ඒකකයද ස්ථානගත කර තිබෙන බවට අප වාර්තාකරු සදහන් කරයි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 6ක සිර දඬුවමක් සහ රුපියල් 50 000ක දඩයක් නියම කෙරුණා.

සමථ මණ්ඩලයකින් විසදිය හැකි මෙම නඩුව, එජාප හිටපු සභාපතිවරයකුගේ මැදිහත් වීමෙන් සිර දඬුවම් බවට පත්කර ඇති බවත් මෙම තීන්දුවට විරුද්ධ ඇපෑලක් හෙට දිනයේදී දිරිපත් කර හැකි ඉක්මනින් ඥානසාර හිමිගේ ජාතික ශාසනික සේවාව යලිත් ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසීමට බලාපොරොත්තු වන බව බොදු බල සේනා ප්‍රකාශකයෙකු පැවසීය.

 

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 1211
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 17443
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 273978
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 309782
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 569138
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15970020
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15850804
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13298040
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13243068
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13100835
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'