2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2019-02-18 23:14:12 ![]() |
![]() 2019-02-18 23:10:29 ![]() |
2019-02-18 23:05:53 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
ඥාණසාර හිමි බරපතල වැඩ ඇතිව අවුරුද්දක සිරගෙට
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාසය හයක සිර දඩුවමක් පැනවීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද තීන්දු කළේය.
ඒ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද, සන්ධ්‍යා එක්නැලිගොඩ හෝමාගම අධිකරණ භූමියේදී බැණ තර්ජණය කිරීමේ නඩුවට අදාලව දඩුවම නියම කරමිනි.
මේ අතර රුපියල් 15000 ක දඩයක් හා සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50000ක වන්දියක් ගෙවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ වන විට අධිකරණය අවට විශාල පිරිසක් රැදී සිටින අතර, පොලිස් කැරළි මර්ධන ඒකකයද ස්ථානගත කර තිබෙන බවට අප වාර්තාකරු සදහන් කරයි.
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස 6ක සිර දඬුවමක් සහ රුපියල් 50 000ක දඩයක් නියම කෙරුණා.
සමථ මණ්ඩලයකින් විසදිය හැකි මෙම නඩුව, එජාප හිටපු සභාපතිවරයකුගේ මැදිහත් වීමෙන් සිර දඬුවම් බවට පත්කර ඇති බවත් මෙම තීන්දුවට විරුද්ධ ඇපෑලක් හෙට දිනයේදී දිරිපත් කර හැකි ඉක්මනින් ඥානසාර හිමිගේ ජාතික ශාසනික සේවාව යලිත් ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසීමට බලාපොරොත්තු වන බව බොදු බල සේනා ප්‍රකාශකයෙකු පැවසීය.
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2019-02-18 23:14:12 ![]() |
![]() 2019-02-18 23:10:29 ![]() |
2019-02-18 23:05:53 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |