![]() 2019-02-15 22:30:54 ![]() |
![]() 2019-02-15 22:08:03 ![]() |
2019-02-15 20:48:28 ![]() |
2019-02-15 20:24:17 ![]() |
![]() 2019-02-14 22:41:31 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
ලෙඩ්ඩුන්ට ගහපු බද්ද රජයට භූමරංගයක් වෙයි-බද්ද ඉවත් කරන්න සිදුවෙයි
වෛද්‍ය උපදේශන ගාස්තු, චැනලින් ගාස්තු සහ රෝහල් ගාස්තු වැට් බද්දෙන් නිදහස් කිරීම කෙරෙහි ජාතික ආර්ථික සභාවේ අවධානය යොමුව තිබේ.
ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට තීරණය වී ඇත්තේ, 12 වන වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ ජාතික ආර්ථික සභාවේදීයි.
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරමින්, රටේ ජාතික ආර්ථීකය සංවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු විධිවිධාන යොදන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී උපදෙස් දී ඇත.
දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ප්‍රධාන ගැටලු 6 ක් මෙවර ආර්ථික සභාවේ අවධානයට යොමු විණි.
ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ, දේශීය කර්මාන්තකරුවන්ට සහනදායී පොළී යටතේ, ණය පහසුකම් ලබාදීමට රාජ්‍ය බැංකුවලට විශාල වගකීමක් ඇති බවයි.
ලාභය උපරිම කර ගැනීමට උත්සහ නොකර රටේ දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීම මගින් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකවීමට රාජ්‍ය බැංකු අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
ආර්ථීක කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් හා ගතයුතු තීන්දු තීරණ මෙන් ම ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
![]() 2019-02-15 22:30:54 ![]() |
![]() 2019-02-15 22:08:03 ![]() |
2019-02-15 20:48:28 ![]() |
2019-02-15 20:24:17 ![]() |
![]() 2019-02-14 22:41:31 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |