Logo

16 එවුන් කවුද අපේ අපේක්ෂකය තෝරන්න-වෙල්ගම



මීලග ජනාධිපතිවරණයේදී තරග කරන ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකයා කවුදැයි තීරණය කිරීමට ශ‍්‍රීලනිප 16 කණ්ඩායමේ කිසිදු අයිතියක් නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරන්නේ නම් එය දැන් කල හැකි බවත් මීලග ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ඒකාබද්දයේ නව ජනාධිපතිවරයා විසින් මහින්ද මහතා කොහොමත් අගමැති කරනු ඇති බවත් ඊට මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහයෝජගයක් උවමනා නැති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

මෑතකදී පවත්වන ලද ශ‍්‍රීලනිප නිලවරණයේදී 16 කණ්ඩායමට තනතුරු ලබා දීම නිසා ඔවුන් විපක්‍ෂයේමදැයි ප‍්‍රශ්නයක් ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කීය.



දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 10085
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 34198
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 284870
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 291442
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 291803
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15607912
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15470865
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12932720
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12878294
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12726749
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'