Logo

ඇමරිකාව මානව හිමිකම් බළල් අත අකුලාගනී



ශ්‍රීලංකාවට විරුද්ධව දිගින් දිගටම මානවහිමිකම් කඩවී ඇති බවට චෝදනා කරමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය වෙත යෝජනාවක් ගෙනාවේ ඇමරිකාවයි.

ඒ එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදීන් පරාජය කොට මෙරටේ පැවති 30 වසරක යුද්ධය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අවසන් කිරීමෙන් පසුවයි.

ඒ අනුව 2015 ජනවාරියේදි ශ්‍රීලංකාවේ යහපාලන රජය බිහිකිරීමටද එමගින් අඩිතාලම වැටුණු අතර ශ්‍රීලංකාවේ මානවහිමිකම් කඩවී ඇති බවට ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීමට ජාත්‍යන්තර අධිකරණයක් දක්වා යෑමට අවශ්‍ය යෝජනාවක් එම කවුන්සිලයේදි යෝජනා කරනු ලැබුවේ ද ඇමරිකාව හා ශ්‍රීලංකාවේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ එකඟතාවය අනුව 2015 වසරේ දීය.

2015 වසරේදි ශ්‍රීලංකාව ඇමරිකාවේ අනුග්‍රහය මත එජා මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කල යෝජනාව මෙතනින්

එහෙත් අද වනවිට එජා මානව හිමිකම් කවුන්සලය දේශපාලන අතකොලුවක් බවට පත්ව ඇතැයි චෝදනා කරමින් ඉන් ඉවත් වූ බවට ඇමරිකාව චෝදනා කරයි. යොමුව මෙතනින්

එහෙත් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් එජා මානවහිමිකම් කවුන්සිලයේ ප්‍රධානියා වන සේඩ් කුමරු ටුවිටර් පණිවිඩයක් මගින් පවසනුයේ එම අවස්ථාවේ ඇමරිකාව ඉල්ලා අසවිම නොකළ යුතුය යන්නත් ඇමරිකාවේ නියෝජනය මෙවෙනි අවස්ථාවක ඉතා වැදගත් බවයි. යොමුව මෙතනින්

ඉහත සිදුවීම අනුව ශ්‍රීලංකාව ඇමරිකාව සමග එක්ව ගෙනා යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් යෝජනාව සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් අවස්ථාවක් ඉදිරියේදී උදාවන බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරයි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 108382
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 109716
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 111679
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 151358

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 243225
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14748846
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14590679
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12162987
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12033923
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11849891
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'