Logo

මධ්‍යම පළාත් සභාවත් මහින්ද සුළඟට සැලෙයි



එක්සත් ජනතා නිදහස් සන්දානය නියෝජනය කරන මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් 10 දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට එක්වන බවත් ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත කටයුතු කරන බවත් සදහන් කරති.

මහනුවර මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය සභාපති කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ආර්.එම්.එස්.බී. රත්නායක සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගුණතිලක රාජපක්ෂ, නිමල් පියතිස්ස, වීරසිංහ අලුත්ගමගේ, කමල් බෙලිගොල්ල, ටී.ජී. ජයතිස්ස, පරාක්‍රම දිසානායක, තිලක් බණ්ඩාර, ජී. ජයසිංහ යන පිරිස මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

මධ්‍යම පලාත් සභාවේ සංයුතිය ආසන 58ක් වන අතර මෙම ඉවත් වීම සමග මහ ඇමතිවරයාට සිය බහුකරය පවත්වාගෙන යාම අසීරු වනු ඇත.

එක්සත් ජාතික පක්‍ෂයේ 16ක්, ලංකා කම්කරු කොංග‍්‍රසය 06ක්, මුස්ලිම් කොංග‍්‍රසය 02ක්ද සභාව නියෝජනය කරයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 13858
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 48303
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 76616
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 158148
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 617625
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16387821
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16311671
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13707090
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13645249
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13537200
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'