Logo

ගෝටා-ඇමරිකානු ගැතියි-වාසු



ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුත් ‘වියත්මග’ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙල නොවන බවත් එසේ හැදින්වීමට තමන් විරුද්ද බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ෂැංග‍්‍රිලා හෝටලයේදී ඉදිරිපත් කල වැඩපිලිවෙල ඒකාබද්ද විපක්‍ෂයේ වැඩපිලිවෙලක් යයි අනුමත නොකරන බවත් පවසන මන්ත‍්‍රීවරයා ඒකාබද්ද විපක්‍ෂයට ස්ථිර වැඩපිලිවෙලක් නොමැති නිසා වියත්මග වැනි දේ් සමාජගත වන බවද සදහන් කරයි.

වියත්මග සමුළුවේ ඉදිරිපත් කල වැඩපිලිවෙල ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක් මත සකස් වූවක් බවත් ඒකාබද්ද විපක්‍ෂයට අවශ්‍ය වන්නේ නොබැදි වැඩපිලිවෙලක් බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98651
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100634
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102421
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141161

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 227772
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14692784
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14532416
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12108169
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11979758
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11796467
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'