Logo

පාතාලය පොළීසියටත් සෙල්ලම් පෙන්වයි



පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර අද පෙරවරුවේදී මාතර නගරයේදී වෙඩි හුවමාරුවක් සිදු විය.

නගරයේ රන් භාණ්ඩ වෙළඳ සැලක් කොල්ල කෑම සදහා පැමිණ සිටි පිරිසක් හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

මෙයින් තුවාල ලත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් හා තවත් දෙදෙනෙක් රෝහල් ගත කර ඇත. රෝහල් ගත කිරීමෙන් පසු එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇත.

කොල්ල කල්ලියේ පුද්ගලයන් හය දෙනෙකු පමණ සිටි බවද සදහන්ය.

මේ අතර හික්කඩුව ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාපැදියකින් යමින් සිටි අයෙකුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 13468
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 48057
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 76354
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 157772
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 615993
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16385728
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16309399
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13705169
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13642041
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13535120
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'