Logo

රාජ්‍ය නොවන ආගමික සංවිධාන තහනම් වන ලකුණු

ආගමික අන්තවාදය ක්‍රියාත්මක කරමින් අන්තර් ජාතික බලවේගවලට සහයවන රාජ්‍ය නොවන ආගමික සංවිධාන තහනම් කිරීමට රජයේ දැඩි අවධානය යොමු වී තිබේ.

විදේශ රටවල් හතකින් අරමුදල් ලබන, රාජ්‍ය නොවන ආගමික සංවිධාන 14 ක්‌ මෙරට ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර, මෙම ආගමික සංවිධානවලින් 10 ක්‌ කොළඹ ප්‍රදේශයේත් ඉතිරි ඒවා පිට පළාත්වලත් ස්‌ථානගත වී ක්‍රියාත්මක වන බව සඳහන්ය.

මේ අනුව මෙකී සංවිධානවලට අරමුදල් ලැබෙන ආකාරය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් විමර්ශනය කෙරන අතර මෙම රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධව නව නීතිරීති පැනවීමට රජය පසුගියදා තීරණය කොට අැත.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12085390
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12096689
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9582972
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9485346
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9311911
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'