Logo

16 ශ්‍රීලනියෙන් ඉවතට-මහින්දගෙන් දැඩි කොන්දේසියක්



 

ආණ්ඩුවෙන් ඉවත් වූ හ‍්‍රීලනිප 16 කණ්ඩායම තවත් මාස දෙකකදී පමණ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වනු ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

තමන් විසින් මෙම අනාවැකිය මීට පෙරද පවසා ඇතැයි ඇමතිවරයා කියයි.

2020 ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිපයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටී.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂයට එක් වන්නේ නම් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රී රැස්වීම්වලට සහභාගී නොවිය යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුනට දන්වා ඇත.

16 කණ්ඩායම ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක රැුස්වීම්වලට සහභාගී වන්නේ යයි පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඒකාබද්ද පක්‍ෂ නායකයන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේදී මේ බව සදහන් කර ඇත.

එම 16 දෙනාද ඒකාබද්ද විපක්‍සයේ කුමන හෝ දේශපාලන පක්‍ෂයකට සම්බන්දව කටයුතු කල යුතු බවද එහිදී තීරණය වී ඇත.

මේ සම්බන්දයෙන් එම කණ්ඩායම දැනුවත් කිරීම දිනේෂ් ගුණවර්ධන මහතාට පවරා තිබේ.

 



දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 12461
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 36889
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 289703
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 298513
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 298502
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15612009
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15475598
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12936968
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12882516
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12730436
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'