Logo

චෝදනා සනාතයි.. අභියාචනය ප‍්‍රතික්‍ෂෙපයි… චන්දිමාල්ට දඬුවම ක‍්‍රියාත්මකයි..



මේ දිනවල බටහිර ඉන්දීය කොදෙවු සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේදී නායක දිනේෂ් චන්දිමාල් විසින් පන්දුව පළුදු කලේ යයි එල්ල වූ චෝදනාවට ඔහු විසින් ගොනු කරන ලද අභියාචනය ප‍්‍රතික්‍ෂෙප කිරීමට ජත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඒ අනුව චන්දිමාල්ට අද ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගය අහිමු වනු ඇති අතර තරග ගාස්තුවේ සම්පූර්ණ මුදලම දඩ මුදලක් අය කිරීමටද නියමිතය.

මේ තත්වය මත අද ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයේ නායකත්නය සුරංග ලක්මාල් විසින් දරනු ඇත.

දැන්වීම්
උතුරේ ගොවියා බල ගැන්විය හැකි මිදි වගාව අරඹමු
- ඉන්දික කුමාර
2019-02-19 09:52:51 - 173
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 6899
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 9501
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 343084
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 504602
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19455663
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18670850
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14844052
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14745037
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14635634
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'