Logo

සම්බන්ධන්ට ප‍්‍රබල ඇමතිකමක්!



ආණ්ඩුවේ ඇමති ධුරයක් බාරගෙන විපක්‍ෂ නායක ධුරය අතහැරීම සම්බන්ධයෙන් සලකා බලන බව විපක්‍ෂ නායක හා දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ජාතික සංවාද ඇමති මනෝ ගනේෂන් මහතා විසින් කරන ලද යෝජනාවක් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමිනි.

විපක්‍ෂයේ බහුතරය දරන කණ්ඩායමට විපක්‍ෂ නායක ධුරය බාර දී සම්බන්ධයෙන් මහතාට ආණ්ඩුවේ ඇමති ධුරයක් බාර ගන්නා ලෙස තමන් යෝජනා කරන්නේ යයි ඇමති මනෝ ගනේෂන් මහතා විසින් විපක්‍ෂ නායකවරයාට ආරාධනා කර ඇත.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 6023
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 38070
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 65309
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 142654
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 580526
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16349374
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16269724
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13663751
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13605050
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13493246
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'