Logo

දඹර අමිල නිදියද්දී ඇලෝෂියෂ් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මිලියන 1000කටත් විදලා



විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදලෙන් මිලියන 1000 මුදලක්  ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අද(23) කොළඹ පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා අරමුදලේ රුපිල් මිලියන 141කට පාඩුකරමින් මහබැංකු බැදුම්කර වංචාව සිදුව ඇති බව  කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මෙම ප්‍රශ්නය ඇතිවන අවස්ථාවේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ කබීර් හෂිම් මහකා බවත් එම වංචාව සිදුකරන දිනට පෙර උදෑසන අර්ජුන් මහේන්ද්‍රන් හා මලික් සමරවික්‍රම යන මහත්වරුන්  උසස් අධ්‍යාපන අමාත්‍යවරය විසින් හමුවී ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 9617
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 39132
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 66752
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 145721
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 591446
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16361341
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16283133
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13673733
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13615637
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13503566
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'