![]() 2019-02-18 18:40:30 ![]() |
2019-02-18 18:35:58 ![]() |
![]() 2019-02-18 18:34:21 ![]() |
2019-02-18 18:03:22 ![]() |
![]() 2019-02-17 23:28:50 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
කොටින්ගේ යුධ උපකරණ සොයා මෙහෙයුම් දිගටම
මුලතිව් අලම්පිල් ප්රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන ලද යුද උපකරණ තොගයක් සොයා යුද හමුදාව හා පොලීසිය එක්ව කැනීමක් සිදු කල බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
පුනරීන් පොලිස් අධිකරීවරයාට ලැබුනු තොරතුරකට අනුව මුලතිව් අක්කරායන්කුලම් පොලීසිය හා ප්රදේශයේ යුද හමුදාව විසින් මුලතිව් අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියොග්යකට අනුව අලම්පිල් කැනඩියන් මාර්ගය අසලදී මෙම කැනීම සිදු කරන ලදී.
යුද උපකරණ වලලා ඇති බවට සැකකෙරුනු ස්ථානයේ දහවල් සිට සවස් වන තුරුම පසුකපන යන්ත්රයක් ආධාරයෙන් කැනීම් සිදු කලද කිසිවක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගන්නා ලදි.
මීට අවස්ථා කිහිපයකදීම මුලතිව් දිස්ත්රීක්කයේ කොටි සංවිධානය විසින් යුද උපකරණ රැසක් වලදැමූ ස්ථානයන් සොයා කැනීම් සුද කලද යුද උපකරණ කිසිවක් හමු නොවීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
![]() 2019-02-18 18:40:30 ![]() |
2019-02-18 18:35:58 ![]() |
![]() 2019-02-18 18:34:21 ![]() |
2019-02-18 18:03:22 ![]() |
![]() 2019-02-17 23:28:50 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |