Logo

කොටින්ගේ යුධ උපකරණ සොයා මෙහෙයුම් දිගටම



මුලතිව් අලම්පිල් ප්‍රදේශයේදී යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන ලද යුද උපකරණ තොගයක් සොයා යුද හමුදාව හා පොලීසිය එක්ව කැනීමක් සිදු කල බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

පුනරීන් පොලිස් අධිකරීවරයාට ලැබුනු තොරතුරකට අනුව මුලතිව් අක්කරායන්කුලම් පොලීසිය හා ප්‍රදේශයේ යුද හමුදාව විසින් මුලතිව් අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියොග්යකට අනුව අලම්පිල් කැනඩියන් මාර්ගය අසලදී මෙම කැනීම සිදු කරන ලදී.

යුද උපකරණ වලලා ඇති බවට සැකකෙරුනු ස්ථානයේ දහවල් සිට සවස් වන තුරුම පසුකපන යන්ත්‍රයක් ආධාරයෙන් කැනීම් සිදු කලද කිසිවක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගන්නා ලදි.

මීට අවස්ථා කිහිපයකදීම මුලතිව් දිස්ත්‍රීක්කයේ කොටි සංවිධානය විසින් යුද උපකරණ රැසක් වලදැමූ ස්ථානයන් සොයා කැනීම් සුද කලද යුද උපකරණ කිසිවක් හමු නොවීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 888
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 6398
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 229137
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 263070
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 520788
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15911067
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15777308
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13243321
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13190151
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13035292
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'