Logo

කරුණු හෙළිකරන්න බෑ-බැඳුම්කර වාර්තාවට නීතිපති ඇණය ගසයි



ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් විමර්ශණය කල ජනාපති කොමිසමේ වාර්තාවේ ඇතැම් ලේඛණ ප‍්‍රසිද්ධ කිරීම විභාග වෙමින් ඇති නඩුවලට බාධාවක් වනු ඇති බව නීතිපති ජයන්ත ජයසූරිය විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇත.

සම්පුර්ණ බැදුම්කර කොමිසමේ වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් මතය විමසා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු විසින් කල විමසීමට ප‍්‍රතිචාර ලෙස නීතිපතිවරයා විසිසන් මේ බව ලිඛිතව දන්වා තිබේ.

කෙසේ වෙතත් ඇතැම් ඇමුණුම් කිහිපයක් ප්‍රසිද්ධියට පත් කිරීම මගින් විමර්ශන සදහා බාධාවක් නොවන බවත් නීතිපතිවරයා සදහන් කර ඇත.

මෙම වාර්තාවේ ඇති ඇතැම් රහසිගත ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීමට නම් එම ආයතනවලින්ද නිර්දේශ ගත යුතුව ඇතැයි තව දුරටත් දන්වා තිබේ.

දැන්වීම්
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 36634
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 62834
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 138368
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 567582
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 611080
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16329088
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16249990
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13647327
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13589076
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13476444
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'