Logo

ඩබල්ගේම් ගහන්න ගිය එස් බී තනිවෙයි



ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමගින් පවතින දේශපාලන තත්වනයන් හා ඉදිරි ගමන් මග සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා විසින් කැදවන ලද සාකච්චාව මුළුමනින්ම අසාර්ථක වී තිබේ.

මෙම සාකච්චාව සදහා එස්.බී. දිසානායක මහතා හැරෙන්නට කිසිවෙකු සහභාගී වී නොසිටි අතර 16 කණ්ඩායමෙන් දුරස්ව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර හෝ පැමිණ සිටියේ නැත.

දින කිහිපයක විදේශ සංචාරයකින් පසු මෙරට පැමිනි මන්ත‍්‍රීවරයා වහා කණ්ඩායම රැස්වී සාකච්චා කල යුතු යයි සෙසු පිරිස සමගින් කියා සිටියද ඔවුන් සදහන් කර ඇත්තේ දැන් 16 කණ්ඩායමක් නැති බවත් ඉදිරි දේශපානලන කටයුතු මහින්ද රාජපක්‍ෂ මහතා සමිග් සිදු කරන ලබන බවත්ය

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 6828
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 38177
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 65430
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 142902
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 581301
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16350795
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16271078
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13664720
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13606097
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13494113
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'