Logo

වියත්මඟ මහින්ද චින්තනයේ ඉදිරි දැක්මයි-ගෝඨාට සුළුජාතිකයන්ගෙන් නියත විවරණ



රටේ වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට 'හරිමඟ' සංවිධානය කටයුතු යොදා තිබේ.

මෙහි පළමු සම්මන්ත්‍රණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 7 වැනිදා සවස 3.00ට කොළොන්නාව රජමහා විහාරස්ථානයේදී පැවැත්විණ..

මෙම සම්මන්ත්‍රණ මාලාවේ දේශකයන් වශයෙන් ආචාර්ය නාලක ගොඩහේවා, වෛද්‍ය සීතා අරඹේපොළ, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්ම මහත්මීහු සහභාගි විය.

මෙම සම්මන්ත්‍රණ මාලාව දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට 'හරිමඟ' සංවිධානය තීරණය කර ඇත.

 

හරිමඟ සංවිධානයේ පළමු රැස්වීමේදී ගෝඨාට ලැබුණු සුළු ජාතික ප්‍රතිචාරය.



Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 98908
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 100838
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 102657
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 141475

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 228535
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14698235
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14537864
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12113717
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11985201
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11801861
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'