Logo

සතුටුවෙන්න පුළුවන් එකම පුවතක්වත් නෑ-විමල්



වර්තමානයේ ජනතාවගේ සිතට සතුටක් දනවන කිසිඳු පුවතක් අසන්නට හෝ දකින්නට නොලැබෙන බව ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හම්බන්තොට පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳ අදහස් පළ කළේය.

වර්තමානය වන විට රටේ පාතාල කල්ලි ආණ්ඩුවේ ඇමතිවරුන්ට මුවා වී සිටින බවත් එම පාතාල කල්ලි විසින් රටේ නිරායුධ අහිංසක මිනිසුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන බවත්  මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



දැන්වීම්
කැපුම් මල් කලාවේ ධනවතුන්
- ඉන්දික කුමාර
2019-02-14 21:20:52 - 572
ඇන්තූරියම් වගාවකින් ගුණාත්මක මල් ලබාගනිමු
- ඉන්දික කුමාර
2019-02-14 20:04:06 - 304
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 302536
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 458214
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 524816
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19411660
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18623596
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14775602
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14699584
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14591515
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'