![]() 2019-02-17 00:43:02 ![]() |
![]() 2019-02-16 23:06:50 ![]() |
![]() 2019-02-16 22:49:02 ![]() |
2019-02-16 22:36:03 ![]() |
2019-02-16 22:34:05 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
වැලි ලාබෙට- රජය වැලි විකිණීමටත් අතගසයි
ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි ලබාදීමට පියවර ගෙන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
එය ගම්පහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේදී ලබන අගෝස්තු මස සිට ඇරඹීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ගම්පහ, වැරැල්ලවත්ත කාර්යාලයේදී පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් සහ වැලි තොග ගබඩා කිරීමේ ස්ථානය නිරීක්ෂණය කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ වැලි මිල අධික ලෙස ඉහළ ගොස් බැවින් ඉදිකිරීම් සඳහා සහනයක් ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දැනට වෙළෙඳ පොලෙහි රුපියල් 18,000ක් පමණ වන වැලි කියුබ් එකක් රුපියල් 5000 ක් අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවත් මෙය අගෝස්තු මස මුලදී ආරම්භ කෙරෙන අතර වැරැල්ලවත්ත කාර්යාංශ පරිශ්‍රයෙන් මිලදී ගතහැකි වන බවත්ය.
මෙම අවස්ථාවේදී එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසා සිටියේ නිවාස ඉදිකරන්නන් සදා සහන මිලකට වැලි ලබා දෙන අයුරින් කළුගල් ඇතුලු ඉදිකිරීම් ද්‍රව්‍ය ලබාදීමේ වැඩපිළිවෙළක්ද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් ඇති කිරීමට සැලසුම් කොට ඇති බවය.
![]() 2019-02-17 00:43:02 ![]() |
![]() 2019-02-16 23:06:50 ![]() |
![]() 2019-02-16 22:49:02 ![]() |
2019-02-16 22:36:03 ![]() |
2019-02-16 22:34:05 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |