Logo

බැසිල් රාජපක්ෂගේ බිරිඳට මුදල් දුන් බව CICT චීන සමාගම පිළිගනියි!



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි CICT සමාගම පිළිගෙන ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය අද අනාවරණය කළේ ය.

මෙම අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන CICT සමාගම පවසන්නේ, රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලබා දුන් බව ය.

එය යහපත් චේතනාවෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ඔවුන් හඳුන්වා ඇතැයි සමාගම නිකුත් කළ නිවේදනය උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගමේ කොටස්වලින් 85%ක් අයිති වන්නේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් නමැති චීන සමාගමට ය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 9638
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 39141
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 66771
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 145774
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 591694
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 16361564
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16283358
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13674043
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13615836
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13503772
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'