![]() 2019-02-18 18:40:30 ![]() |
2019-02-18 18:35:58 ![]() |
![]() 2019-02-18 18:34:21 ![]() |
2019-02-18 18:03:22 ![]() |
![]() 2019-02-17 23:28:50 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
බැසිල් රාජපක්ෂගේ බිරිඳට මුදල් දුන් බව CICT චීන සමාගම පිළිගනියි!
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි CICT සමාගම පිළිගෙන ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය අද අනාවරණය කළේ ය.
මෙම අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන CICT සමාගම පවසන්නේ, රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලබා දුන් බව ය.
එය යහපත් චේතනාවෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ඔවුන් හඳුන්වා ඇතැයි සමාගම නිකුත් කළ නිවේදනය උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගමේ කොටස්වලින් 85%ක් අයිති වන්නේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් නමැති චීන සමාගමට ය.
![]() 2019-02-18 18:40:30 ![]() |
2019-02-18 18:35:58 ![]() |
![]() 2019-02-18 18:34:21 ![]() |
2019-02-18 18:03:22 ![]() |
![]() 2019-02-17 23:28:50 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |