Logo

ආර්ථිකය 30%කින් පසුබාලා-රනිල් පලමුවරට පිළිගනී



 

වර්ෂාව අඩුවීම ආර්ථික පසුබෑමකට හේතු වී ඇති බවත් යළි එම තත්ත්වය වෙනස් කිරීම සඳහා රජය වැඩපිළිවෙලක් දියත් කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(15) පෙරවරුවේ නිකවැරටිය ප්‍රෙද්ශයේ පැවැති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.  

මෙරට ආර්ථිකය සියයට 30කින් පමණ පසුබෑමකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ග්‍රාමීය ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බවයි.

එම උත්සවයට එක්වු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කළේ මිනිසුන් ජීවත් කරවන යුද්ධය මේ වන විට රජය ආරම්භ කර ඇති බවයි.
  
ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භක උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටිය කණුකැටිය මුඩත්තව වැව අසලදී පැවැත්වුණි. 

හඳුනාගත් ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 49071
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 104481
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 140101
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 259431
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 908992
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 18021085
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 17128308
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14035127
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13967765
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13859036
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'