Logo

අයි සී සී දඬුවම් සමඟ ශ්‍රීලංකා ක්‍රිකට් අනතුරේ



ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකාරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය විසින් පනවා ඇති ටෙස්ට් තරග දෙකක තහනමට අමතරව එක්දින තරග 04ක තහනමක් පනවා තිබේ.

බටහිර ඉන්දීය කොදෙවු පිලට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී තරගයේ ජීව ගුණයට හානි කලේ යයි මෙම දඬුවම පනවා ඇත.

එම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පිටියට පැමිණීම ප‍්‍රමාද කිරීම නිසා මෙම දඬුවම පනවා තිබේ.

මේ අනුව ඔවුන් තිදෙනාට අප‍්‍රිකානු සංචාරයේ මුල් ටෙස්ට් තරග දෙක හා එක්දින කරගාවලියම අහිමි වීමට නියමිතය.

 

දැන්වීම්
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 4921
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 27420
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 276433
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 281528
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 281868
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15587985
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15450487
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12919663
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12865734
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12714046
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'