![]() 2019-02-19 00:09:50 ![]() |
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2019-02-18 23:14:12 ![]() |
![]() 2019-02-18 23:10:29 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය අනවසර ඉදිකිරීමක් ලෙස කඩා දැමීමට අවසර
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ද ඊට ඇතුළත් වීම විශේෂත්වයකි.
යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටු පවුර රැක ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.
ඊට අදාළ පළමු සාකච්ඡාව පසුගියදා අරලියගහ මන්දිරයේ පැවැත්වුණේ අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, සාගල රත්නායක, ෆයිසර් මුස්තාපා, විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ සහභාගිත්වයෙනි.
එහි දිගුවක් ලෙස තවත් සාකච්ඡාවක් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සෙත්සිරිපායේදී පැවැත්විය.
එහිදි තීරණය වී ඇත්තේ ලබන වසරේ දෙසැම්බර් මස 01 වැනිදාට පෙර අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කළ යුතු බවටයි.
එම ඉවත් කළ යුතු ගොඩනැගිලි ලැයිස්තුවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයද ඇතුළත්ව තිබෙන බවට ගාල්ල ක්‍රීඩාංගනයේ පාලනාධිකාරිය පවසයි.
![]() 2019-02-19 00:09:50 ![]() |
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2019-02-18 23:14:12 ![]() |
![]() 2019-02-18 23:10:29 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |