Logo

අජිත් ප්‍රසන්න ගෝඨාට සහායදීම නවතයි



ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා යයි තමන් විසින් සිදු කල ප‍්‍රකාශය ගැන කණගාටු වන බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.



දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19866330
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19076558
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15235891
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15153429
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15027590
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'