Logo

දයාන් ජයතිලක අනාථයි



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියාවේ තානාපතිවරයා ලෙස පත් කරන ලද ආචාර්ය දයාන් ජයතිලක උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් යලි ජනාධිපතිවරයා ‍ප්‍රශ්න කිරීමකට ලක්කරමින් පත්වීම අනුමත කිරීම කල් දමා තිබේ.

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) රැස්වූ උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව දයාන් ජයතිලකගේ නම් කිරීම සම්බන්ධයෙන් සලකා බලා තිබිණ. එම නම් කිරීමට එරෙහිව සිවිල් සංවිධාන සහ සිවිල් බුද්ධිමතුන් සියයකට අධික පිරිසක් විසින් කාරක සභාවට ලිඛිතව කරුණු සැලකර තිබූ අතර තවත් වෙන වෙන අයද දයාන් ජයතිලක ගේ පත් කිරීමට විරෝධය පා ලිඛිතව කරුණු දක්වා තිබිණ.


තමාගේ ස්ථාවරය අංශක 360 කින් වෙනස් කරගනිමින් රාජපක්ෂ විරෝධී, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ විරෝධී අදහස් මොහු විසින් පසුගිය දිනවල දක්වන ලද්දේ මෙම තනතුර අපේක්ෂාවෙන් බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 48408
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 102355
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 137196
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 253862
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 893382
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17883295
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16961922
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14008995
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13947885
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13833160
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'