Logo

"කුමන බාධක පැමිණියත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා"-සිරිසේන කෙලින්



 රජයට කවර බාධක පැමිණියත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමේ තීරණය නැවත වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වකුගඩු විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කළේ ය.

චීන ආධාර යටතේ මෙම නව ජාතික වකුගඩු රෝහල ඉදිවේ

මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 12කි.

මේ අතර චීන ජනාධිපති ෂී ජිං පිං මහතා ජනාධිපතිවරයාට ලබා දුන් තවත් ආධාර මුදලක් පිළිබඳව ද මෙහිදී කරුණු හෙළිවිණි.

ඕනෑම කාර්යයක් සඳහා යොදා ගැනීමට රුපියල් බිලියන 48ක ආධාර මුදලක් චීන ජනාධිපතිවරයා විසින් එවා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පැවසුවේ, එම මුදලින් රට පුරා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ය.



දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 48408
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 102355
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 137196
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 253862
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 893382
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17883295
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16961945
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14008995
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13947885
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13833169
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'