Logo

සිරිසේනයි සිරිපාලයි මහින්දට විරුද්ධ වුණු එකම හේතුව හෙළිවෙයි



‘එදා අපට පක්‍ෂයෙන් සැලකුවේ නෑ, මහින්ද මහත්තය මට අගමැතිකම දුන්නෙත් නෑ’ යයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ප‍්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පල කිරීමට ඔහුගේ අමාත්‍යංශයට ගිය ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සමගයි.

මත්තල ඉන්දියාවට ලබා දීම සදහා මේ වන විට ආණ්ඩුව තීරණය කර අවසන් බවත් මොන ක‍්‍රමයෙන් හෝ එය ඉන්දියාවට ලබා දෙන බවත් ඇමතිවරයා එහිදී සදහන් කර ඇත.

අගමැතිකම නොදුන්නැයි කියා රටෙන් පලිගන්න එපා යයි ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රි පිරිස ඇමතිවරයාට එහිදී පවසා තිබේ.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 181337
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 183920
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 185085
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 225127

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 338134
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15155079
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15012450
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12497998
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12443422
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12291439
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'