Logo

චීනය හා රුසියාව එජාපයට අවි ඔසවයි



චීනය හා රුසියාව විසින් ශ‍්‍රී ලංකා රජයට බරපතල මටට්මේ අවවාදාත්මක ලිපි දෙකක් යොමු කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී චීන රාජ්‍ය සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාට ඩොලර් මිලියන 7.6ක් ලබා දුන් බවට ශ‍්‍රී ලංකා රජය විසින් එල්ල කරන චෝදනා සම්බන්දයෙන් දැඩි විරෝධය පල කරමින් චීනය විසින් සිය විරෝධය දක්වා ඇතැයිද සදහන්ය.

රුසියානු අන්තර්ජාල මෙහෙයුම් කණ්ඩායමක් හරහා ආණ්ඩු විරෝධී මතයක් සමාජගත කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට සහාය ලබා දෙමින් සිටින්නේ යයි ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්දයෙන් රුසියාව විාරෝදය පල කර ඇති බවද වාර්තා වෙයි.

තම රටවලට ජාත්‍යන්කර වශයෙන් අපකීර්තියක් ගෙන දෙන මෙවන් ප‍්‍රකාශ නතර නොකරන්නේ නම් තම රටවල්ද ඒ සම්බන්දයෙන් ක‍්‍රියාමාර්ග ගනු ඇතැයිද දන්වා තිබෙන බව පැවසෙයි.

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19866270
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 19076499
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 15235870
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 15153411
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 15027558
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'