![]() 2019-02-19 00:09:50 ![]() |
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2019-02-18 23:14:12 ![]() |
![]() 2019-02-18 23:10:29 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
වලිගෙත් එක්ක සෙල්ලම් කරන්න එන්න එපා-ඉරාන සිංහයා ඇමරිකාවට ගොරවයි
ඉරානය යළිත් වරක් අමෙරිකාවට අනතුරු ඇඟවිමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඉරාන ජනාධිපති හසන් රොහානි පවසන්නේ සිංහයාගේ වලිිගය සමග සෙල්ලම් නොකර සිටීමට අමෙරිකාව වගබලා ගත යුතු බවයි.
ඉරානය යනු සාමයේ මූලාරම්භය මෙන්ම සියලූ යුද්ධයන්ගේ ආරම්භ බවද අමෙරිකාව දැන ගත යුතු බවයි ජනාධිපති රොහානි පැවසුවේ.
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දිගින් දිගටම සම්බාධක පැනවූ පසුබිමක් තුළයි ජනාධිපති හසන් රොහානි මෙම අනතුරු ඇගවීම නිකුත් කළේ.
එසේම ලෝක බලවතුන් සහ ඉරානය එළඹි න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් තීරණයද ඉරාන නායකයාගේ කෝපයට හේතුවී තිබෙනවා. ඒ අනුව හසන් රොහානි චෝදනා කරන්නේ ඉරානය අස්ථාවර කිරීමට අමෙරිකාව පිඹුරුපත් සකසමින් සිටින බවයි.
![]() 2019-02-19 00:09:50 ![]() |
2019-02-18 23:44:09 ![]() |
![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2019-02-18 23:14:12 ![]() |
![]() 2019-02-18 23:10:29 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
- ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
- අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
- පැතුම් රණසිංහ 2018-10-14 04:06:22 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
- මහින්ද පතිරණ ![]() |