Logo
2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා

12 වසරක වාර්තා බිඳ හෙළමින් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්



සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ශ‍්‍රී ලංකාව ලකුණු 199ක දැවැන්ත ජයග‍්‍රහණයක් අත්කර ගත්තේය.

සිය දෙවැනි ඉනිමේදී ලකුණු 490ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප‍්‍රිකානු පිල පන්දුවාර 86.5කදී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 290ක් පමණි.

ඒ අනුව තරගාවලි 2-0ක් ලෙස ශ‍්‍රී ලංකාව විසින් ජයගෙන තිබේ.

දකුණු අප‍්‍රිකාවට එරෙහිව ශ‍්‍රී ලංකාව විසින් ටෙස්ට් තරගාවලියක් ජයගනු ලැබුවේ වසර 12කට පසුය.

තරගයේ ලකුණු පුවරුව මෙතනින්

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'