Logo
2019 ජූලි මස 22 වැනි සඳුදා

ජනපතිගෙයි අගමැතිගෙයි නැති කොන්ද ඇතිකරගන්නා හැටි බුද්ධික පතිරණ කියයි



වර්තමාන ආණ්ඩුවේ රෙද්දක් ඇදගෙන ඉන්න වීම පූරුවේ කරුමයක් බව නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරන මහතා පවසයි.

කටාර්හි ශ‍්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ දැඩිව විවේචනය කරමින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'